මෙත්සවිය – Home meth_test February 6, 2020

මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ඓතිහාසික මහියංගනය රාජමහා විහාරස්ථානය වැඩි විස්තර
මෙත් සවිය සංසදයෙහි 23 වන වාර්ෂික මහා සම්මේලනය සහ මෛත්‍රී භූෂණ සම්මාන උළෙල 2026 මැයි 10 වැඩි විස්තර
ඓතිහාසික තිස්සමහාරාම විහාරස්ථානයෙහි ඉපැරණි ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භය 2025 අප්‍රේල් 12 වැඩි විස්තර

මෙත් සවිය සංසදය නිරවුල් මනසක් ඇති වර්ධනය කරගත් මානසික ශක්තියක් සහිත බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීමේ අරමුණින් අරඹන ලද සාමාජිකයින්ගේ එකතුවකි. සංසදය විසින් පවත්වනු ලබන ත්‍රෛමාසික චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන්, සාර්ථක‍ව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන අන්දම, කාලකළමනාකරණය, නායකත්වය වැනි ඒ ඒ කාල වලදී පවත්වන වැඩසටහන් සඳහා සහභාගී වීමේ වරප්‍රසාදය සියලු සාමාජිකයින්ට හිමි වේ. භාවනා වැඩසටහන් පැවැත්වීම භාවනා කම්මට්ඨානාචාර්ය මෙත් සවිය නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් සිදුකරනු ලබයි.

දැන්වීම් හා විශේෂ නිවේදන
ඉදිරි වැඩසටහන්
භාවනා වැඩසටහන්
සමථ, විදර්ශනා භාවනා වැඩසටහන

54 වන නව සමථ, විදර්ශනා භාවනා වැඩසටහන සදහා නව සාමාජික අයදුම්පත් මෙත් සවිය කාර්යාලයට ලබා දිය හැක. ආරම්භවන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

අධිමානසික විද්‍යාව හා පංච අභිඥා පිළිබද හදුන්වාදීමේ වැඩසටහන

47 වන අධිමානසික විද්‍යාව හා පංචඅභිඥා පිළිබද හදුන්වාදීමේ වැඩසටහන සදහා නව සාමාජික අයදුම්පත් මෙත් සවිය කාර්යාලයට ලබා දිය හැක. ආරම්භවන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

පසුගිය වැඩසටහන්
600x765
මෙත් සවිය වාර්ෂික මහා සම්මේලනය සහ මෛත්‍රී භූෂණ සම්මාන උළෙල
විවිධ වැඩසටහන් සදහා ආධාර කල සාමාජිකයන්
ඉරු දින භාවනා වැඩසටහන සමග පවත්වන
මෙත් කැකුළු වැඩසටහන

මෙත් සවිය භාවනා වැඩ සටහනට සම්බන්ධ වන සාමාජිකයන්ගේ දරුවන්, භාවනා වැඩසටහන අවසාන වන තෙක් බලා ගැනීමේ සත්කාර්ය මෙම මෙත් කැකුළු වැඩසටහන මගින් සිදු කරයි.

මෙත් සවිය සංසදය මගින් පවත්වනු ලබන

සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම පිළිබදව වැඩමුළුව

මෙත් සවිය සංසදයේ සභාපති ගරු මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් මෙහෙය වන වාර්ෂිකව පැවැත්වෙන වැඩමුළුව.