- මෙත් සවිය මෛත්‍රී සංසදයේ සාමාජිකත්වය
මෙත් සවිය
මෛත්‍රී
සංසදයේ
සාමාජිකත්වය
ලබා ගැනීම
සඳහා අයදුම්පත
මෙත් සවිය
මෛත්‍රී
සංසදයේ
සාමාජිකයන් හට
චිත්ත සංයම හා
භාවනා
වැඩසටහන්
ප්‍රථම ඉරු
දින මාසික
රැස්වීම ,
දාන-සීල-භාවනා
වැඩසටහන ඇතුළු
විවිධ
වැඩසටහන් වලට
සහභාගී විය
හැක.
මෙත් සවිය
මෛත්‍රී
සංසදයේ ප්‍රථම
වසර සඳහා
සාමාජිකත්වය
ලබා ගත් පසු
සාමාජිකත්වය
දිගටම
පවත්වාගෙන
යාමට අවශ්‍ය
අය පහත
සුදුසුකම්
සපුරා ලීමට
සැදී පැහැදී
සිටිය යුතුය.
1.
නිතර ප්‍රධාන
අරමුණු කරා
යාමට අවශ්‍ය
ගුණ 5 වර්ධනය
කර ගැනීම.
2.
කිසිවකුගේ
හිත නොරිදවන්න
- තමා ගැනම බල
බලා පිරිසිදු
වන්න.
3.
තමා වෙත එන
ප්‍රශ්න ගැටළු
ස්ථීර ප්‍රධාන
අරමුණ (නිවන)
කරා යාමට
අවශ්‍ය මනස
මුවහත් කර
ගැනීම සඳහා
පැමිණෙන වෙස්
වළා ගත්
ආශීර්වාදයන්
යැයි සලකා
සාදරයෙන්
පිළිගන්න.
DO NOT React(from heart). DO Response(from head)
4.
දිනපතා මුදලක්
ඉතිරි කරන්න
(ඝන පිහිටුවා)
මාසය අග එම
මුදල වෙනම
ගිණුමක
තැන්පත්
කරන්න.
5.
දිනපතා සතෙකු
නිදහස් කිරීමට
හා අසරණ සරණ
සඳහා සත 25ක්
50ක් වැනි
සුළු මුදලක්
හෝ කැමැති
මුදලක් බදුනකට
දමන්න. මෙම
බදුන විනිවිද
පෙනෙන බෝතල්
හෝ ප්ලාස්ටික්
විය යුතු අතර
එහි මරණයට කැප
වූ හා හිර කළ
සතුන් නිදහස්
කිරීම සඳහා සහ
අසරණ සරණ සඳහා
යන්න ලියා
අලවන්න. (මෙම
බදුනෙහි කැටයක
මෙන් සිදුරු
තැනීම
අත්‍යවශ්‍යම
නොවේ. පියන
ගලවා මුදල්
දැමිය හැකිය.
)
6.
තම පිහිට පතා
එන අයෙකුට හෝ
තමාගෙන්
උදව්වක්
අවශ්‍ය යැයි
තමාට හැගෙන
කෙනෙකුට දිනකට
එක් උදව්වක්
(අඩු තරමේ)
කරන්න.
(කිසිවෙකු
බලාපොරොත්තු
නොවන විටෙකදී
ග්‍රාහකයා
මවිත වන
අයුරින් කරනු
ලබන පරිත්‍යාග
වල මහත් ඵල
මහානිසංසයෙන්
වැඩිය)
7.
දිනපතා
අඩුතරමේ
විනාඩි 24 ක්
වත් (සිංහල
පැය 1)
භාවනාවෙහි
යෙදෙන්න.
රාජකාරියට
පිටත් වීමට
පෙර මෛත්‍රී
භාවනාව එක්
වරක්වත්
සිදුකර
තම දිනය ඇරඹීම
සිදුකළ
යුතුමය.
ගැටුම් අවම
වේ. මස් මාළු
අනුභවය
සම්පූර්ණයෙන්ම
අත් හැරිය
නොහැකි නම්
අඩු තරමේ
සතියකට තෝරා
ගත් එක් දිනක්
හෝ එක් වේලක්
හෝ
අන් සතුන් මරා
සකසන මාංශ
භක්ෂණයෙන්
වැළකී
සිටින්න.
සාමාජිකයන්
සඳහා
වරප්‍රසාද සහ
වැඩසටහන්
- See More:
- Music
- Sports
- Arts & Theater
- Family





